NTMI Nugegoda Head office will be closed on 15th February as per the instructions of the health authorities due to the covid 19 pandemic. The day on which your medical report could be obtained those who already reserved a time through the e-Channeling service will be informed.

කොවිඩ්19 වසංගතය හේතුවෙන් සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් පරිදි නුගෙගොඩ ආයතනය පෙබරවාරි 15 වන දින වසා තැබේ. ඊ-චැනල් සේවාව හරහා දැනටමත් වේලාවක් වෙන් කර ඇති අයට වෛද්‍ය වාර්තාව ලබා ගත හැකි දිනය පසුව දැනුම් දෙනු ලැබේ.