செய்திகளும் நிகழ்வுகளும்
ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයට පැමිණෙන සේවාලාභීන්ට වඩාත් කාර්යක්ෂම හා ගුණාත්මක සේවාවක් සැපයීම සදහා ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ කලුතර ශාඛාව නව ගොඩනැගිලි පරිශ්රයක ස්ථාපිත කිරීම 2022.03.15 අද දින ගරු ප්‍රවාහන අමාත්‍ය දිලුම් අමුණුගම මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.
මෙම අවස්ථාව සදහා පාර්ලිමේන්තු මන්ත්‍රී ලලිත් වර්ණ කුමාර මැතිතුමන්, හිටපු පළාත් සභා මන්ත්‍රී චන්ද්‍රභානු අදිකාරම් මහතා, ප්‍රවාහන අමාත්‍යාංශ ලේකම් මොන්ටි රණතුංග මහතා, ප්‍රවාහන රාජ්‍ය අමාත්‍යාංශ ලේකම් ලලිත්ද අල්විස් මහතා, කළුතර අතිරේක දිසාපතිනි තිලන්කා වෙත්තසිංහ මහත්මිය, ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ සභාපති වෛද්‍ය සවින්ද්‍ර ගමගේ මහතා ද සහභාගී විය.
![]() |
As a result of focus on convenience service delivery to the driving license applicants NTMI empower it's centers with modern time reservation system with the effect from 2020 of November 20th. |
||
NTMI Nugegoda Head office will be closed on 15th February as per the instructions of the health authorities due to the covid 19 pandemic. The day on which your medical report could be obtained those who already reserved a time through the e-Channeling service will be informed.
කොවිඩ්19 වසංගතය හේතුවෙන් සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් පරිදි නුගෙගොඩ ආයතනය පෙබරවාරි 15 වන දින වසා තැබේ. ඊ-චැනල් සේවාව හරහා දැනටමත් වේලාවක් වෙන් කර ඇති අයට වෛද්‍ය වාර්තාව ලබා ගත හැකි දිනය පසුව දැනුම් දෙනු ලැබේ.
Driving license applicants have to wait a long time for their turn to arrive as a large number of people turn up at the National Transport Medical Institute in the morning to obtain medical fitness reports. In order to minimize this unnecessary waste of time of the customers, new time reservation system will be introduced with e-Channeling PLC in the near future on the concept of His Excellency the President Gotabaya Rajapaksha under the guidance of the Hon. Minister of State for Transport Dilum Amununugama and with the direction of the Chairman Dr. Savindra Gamage. |
|
பக்கம் 1 / 2